# # # Debian Installer master translation file template # Don't forget to properly fill-in the header of PO files # # Debian Installer translators, please read the D-I i18n documentation # in doc/i18n/i18n.txt # # # Danishka Navin , 2011, 2012. msgid "" msgstr "" "Project-Id-Version: debian-installer\n" "Report-Msgid-Bugs-To: \n" "POT-Creation-Date: \n" "PO-Revision-Date: 2012-02-28 10:16+0530\n" "Last-Translator: Danishka Navin \n" "Language-Team: Sinhala \n" "Language: si\n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "X-Generator: Lokalize 1.2\n" "Plural-Forms: nplurals=2; plural=(n != 1);\n" #. Type: text #. Description #. eg. Virtual disk 1 (xvda) #. :sl4: #: ../partman-base.templates:64001 #, no-c-format msgid "Virtual disk %s (%s)" msgstr "අතත්‍ය තැටිය %s (%s)" #. Type: text #. Description #. eg. Virtual disk 1, partition #1 (xvda1) #. :sl4: #: ../partman-base.templates:65001 #, no-c-format msgid "Virtual disk %s, partition #%s (%s)" msgstr "අතත්‍ය තැටිය %s, කොටස #%s (%s)" #. Type: text #. Description #. :sl4: #. Note to translators: Please keep your translations of this string below #. a 65 columns limit (which means 65 characters in single-byte languages) #: ../partman-basicfilesystems.templates:58001 msgid "acls - support POSIX.1e Access Control List" msgstr "acls - POSIX.1e පිවිසුම් පාලන ලැයිස්තුවට සහය දක්වයි" #. Type: text #. Description #. :sl4: #. Note to translators: Please keep your translations of this string below #. a 65 columns limit (which means 65 characters in single-byte languages) #: ../partman-basicfilesystems.templates:59001 msgid "shortnames - only use the old MS-DOS 8.3 style filenames" msgstr "කෙටිනම් - පැරණි MS-DOS 8.3 ආකාරයේ ගොනු නාම පමණක් යොදන්න" #. Type: text #. Description #. :sl4: #: ../partman-target.templates:3001 msgid "" "In order to start your new system, a so called boot loader is used. It is " "installed in a boot partition. You must set the bootable flag for the " "partition. Such a partition will be marked with \"${BOOTABLE}\" in the main " "partitioning menu." msgstr "" "ඔබේ නව පද්ධතිය ආරම්භ කිරීම සඳහා, ආරම්භක කොටසක් තුළ ගබඩා කර ඇති ආරම්භක පූරකය ලෙස " "හැඳින්වෙන්නක් භාවිත වේ. ඔබට එම කොටස සඳහා ආරම්භකලහැකි ධජය යෙදීමට සිදුවේ. එවන් කොටස් ප්‍රධාන " "කොටස්කිරීම් මෙනුවේ \"${BOOTABLE}\" ලෙස ලකුණු කෙරේ." #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:1001 #, no-c-format msgid "!! ERROR: %s" msgstr "!! දෝශයක්: %s" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:2001 msgid "KEYSTROKES:" msgstr "KEYSTROKES:" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:3001 #, no-c-format msgid "'%c'" msgstr "'%c'" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:4001 msgid "Display this help message" msgstr "මෙම සහාය පණිවුඩය පෙන්වන්න" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:5001 msgid "Go back to previous question" msgstr "පෙර ගැටළුවට ආපසු යන්න" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:6001 msgid "Select an empty entry" msgstr "හිස් යෙදුමක් තෝරන්න" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:7001 #, no-c-format msgid "Other choices are available with '%c' and '%c'" msgstr "" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:8001 #, no-c-format msgid "Previous choices are available with '%c'" msgstr "" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:9001 #, no-c-format msgid "Next choices are available with '%c'" msgstr "" #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:12001 #, no-c-format msgid "Prompt: '%c' for help, default=%d> " msgstr "පොරොත්තු: '%c' සහාය සඳහා, පෙරනිමිය=%d> " #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:13001 #, no-c-format msgid "Prompt: '%c' for help> " msgstr "පොරොත්තුව: '%c' උදව් සඳහා> " #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:14001 #, no-c-format msgid "Prompt: '%c' for help, default=%s> " msgstr "පොරොත්තුව: '%c' උදව් සඳහා, පෙරනිමි=%s> " #. Type: text #. Description #. :sl4: #: ../cdebconf-text-udeb.templates:15001 msgid "[Press enter to continue]" msgstr "[ඉදිරියට යාමට enter යොදන්න]" #. Type: select #. Description #. :sl4: #: ../cdebconf.templates:1001 msgid "Interface to use:" msgstr "භාවිත කරන අතුරුමුහුණත" #. Type: select #. Description #. :sl4: #: ../cdebconf.templates:1001 msgid "" "Packages that use debconf for configuration share a common look and feel. " "You can select the type of user interface they use." msgstr "" "සැකසුම් සඳහා debconf හවුල් කරගන්නා සෑම පැකේජයක්ම පොදු පෙනුමක් දරයි. කරුණාකර ඒවා භාවිත " "කරන පරිශීලක අතුරුමුහුණත් වර්‍ගය තෝරන්න." #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:2001 msgid "None" msgstr "නොමැත" #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:2001 msgid "'None' will never ask you any question." msgstr "'නොමැත' ඔබෙන් කිසිඳු ගැටළුවක් නොවිමසයි." #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:3001 msgid "Text" msgstr "පෙළ" #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:3001 msgid "'Text' is a traditional plain text interface." msgstr "\"පෙළ\" යනු සාම්ප්‍රදායික පැතලි පෙළ අතුරුමුහුණතකි." #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:4001 msgid "Newt" msgstr "Newt" #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:4001 msgid "'Newt' is a full-screen, character based interface." msgstr "'Newt' යනු සම්පූර්ණ තිර, අනුලකුණු පාදක අතුරුමුහුණතකි." #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:5001 msgid "GTK" msgstr "GTK" #. Type: string #. Description #. :sl4: #: ../cdebconf.templates:5001 msgid "" "'GTK' is a graphical interface that may be used in any graphical environment." msgstr "'GTK' යනු ඕනෑම චිත්‍රණ පාරිසරිකයක භාවිත කළ හැකි චිත්‍රණ අතුරුමුහුණතකි." #. Type: error #. Description #. :sl4: #: ../nobootloader.templates:2001 ../grub-installer.templates:32001 msgid "Failed to mount /target/proc" msgstr "/target/proc රැඳවීම අසාර්ථක විය" #. Type: error #. Description #. :sl4: #: ../nobootloader.templates:2001 ../grub-installer.templates:32001 msgid "Mounting the proc file system on /target/proc failed." msgstr "proc ගොනු පද්ධතිය /target/proc හි රැඳවීම අසාර්ථක විය." #. Type: error #. Description #. :sl4: #: ../nobootloader.templates:2001 ../grub-installer.templates:32001 msgid "Warning: Your system may be unbootable!" msgstr "අවවාදයයි: ඔබේ පද්ධතිය නැවතආරම්භ කල නොහැකිවිය හැක!" #. Type: note #. Description #. :sl4: #. Type: note #. Description #. :sl4: #: ../nobootloader.templates:3001 ../nobootloader.templates:4001 msgid "Setting firmware variables for automatic boot" msgstr "ස්වයංක්‍රීය ආරම්භය සඳහා ෆර්ම්වෙයා විචල්‍ය සකසමින්" #. Type: note #. Description #. :sl4: #: ../nobootloader.templates:3001 msgid "" "Some variables need to be set in the Genesi firmware in order for your " "system to boot automatically. At the end of the installation, the system " "will reboot. At the firmware prompt, set the following firmware variables " "to enable auto-booting:" msgstr "" "ඔබේ පද්ධතිය ස්වයංක්‍රීයව ඇරඹීම සඳහා Gensi ස්ථීරාංගයය තුළ ඇතැම් විචල්‍යයන් සැකසීමට සිදුවේ. " "ස්ථාපනය අවසානයේදී, පද්ධතිය නැවත ආරම්භ වනු ඇත. ස්ථීරාංග පොරොත්තුවේදී, ස්වයංක්‍රීය-ආරම්භය සක්‍රීය " "කිරීම සඳහා පහත ස්ථීරාංග විචල්‍යයන් සකසන්න:" #. #-#-#-#-# templates.pot (PACKAGE VERSION) #-#-#-#-# #. Type: note #. Description #. :sl4: #. #-#-#-#-# templates.pot (PACKAGE VERSION) #-#-#-#-# #. Type: note #. Description #. :sl4: #. Translators, the 4th string of this description has been dropped from #. PO files. It contains firmware commands and should not be translated. #: ../nobootloader.templates:3001 ../arcboot-installer.templates:5001 msgid "" "You will only need to do this once. Afterwards, enter the \"boot\" command " "or reboot the system to proceed to your newly installed system." msgstr "" "ඔබට මෙය කිරීමට සිදුවන්නේ එක් වරක් පමණි. ඉන් පසු, ඔබේ අභිනවයෙන් ස්ථාපිත පද්ධතිය වෙත පිවිසීම සඳහා " "පද්ධතිය නැවත ආරම්භ කිරීමට \"boot\" විධානය යොදන්න." #. Type: note #. Description #. :sl4: #: ../nobootloader.templates:3001 msgid "" "Alternatively, you will be able to boot the kernel manually by entering, at " "the firmware prompt:" msgstr "අමතරව, ඔබට ස්ථීරාංග පොරොත්තුවේදී ඇතුලත් කිරීම මගින් කර්නලය ශ්‍රමිකව ආරම්ණ කිරීමටද හැක:" #. Type: note #. Description #. :sl4: #: ../nobootloader.templates:4001 msgid "" "Some variables need to be set in CFE in order for your system to boot " "automatically. At the end of installation, the system will reboot. At the " "firmware prompt, set the following variables to simplify booting:" msgstr "" "ඔබේ පද්ධතිය ස්වයංක්‍රීයව ඇරඹීම සඳහා CFE ස්ථීරාංගයය තුළ ඇතැම් විචල්‍යයන් සැකසීමට සිදුවේ. ස්ථාපනය " "අවසානයේදී, පද්ධතිය නැවත ආරම්භ වනු ඇත. ස්ථීරාංග පොරොත්තුවේදී, ආරම්භය වඩා සරල කිරීම සඳහා " "පහත ස්ථීරාංග විචල්‍යයන් සකසන්න:" #. Type: note #. Description #. :sl4: #: ../nobootloader.templates:4001 msgid "" "You will only need to do this once. This enables you to just issue the " "command \"boot_debian\" at the CFE prompt." msgstr "" "ඔබට මෙය සිදුකිරීමට සිදුවන්නේ එක්වරක් පමණි. මෙය ඔබට CFE පොරොත්තුවේදී \"boot_debian\" විධානය " "නිකුත් කිරීමට ඉඩ දෙයි." #. Type: note #. Description #. :sl4: #: ../nobootloader.templates:4001 msgid "" "If you prefer to auto-boot on every startup, you can set the following " "variable in addition to the ones above:" msgstr "" "ඔබ සෑම ආරම්භයකදීම ස්වයංක්‍රීය-ආරම්භය ලැබීමට කැමති නම්, පෙර ඒවාට අමතරව පහත විචල්‍යයන්ද " "සැකසිය හැක:" #. Type: boolean #. Description #. :sl4: #: ../grub-installer.templates:17001 msgid "Install GRUB?" msgstr "GRUB ස්ථාපනය කරන්නද?" #. Type: boolean #. Description #. :sl4: #: ../grub-installer.templates:17001 msgid "" "GRUB 2 is the next generation of GNU GRUB, the boot loader that is commonly " "used on i386/amd64 PCs. It is now also available for ${ARCH}." msgstr "" "GRUB 2 යනු GNU GRUB හී ඊලඟ පරම්පරාවයි, එය i386/amd64 PCහි බොහෝවිට භාවිත කරන ආරම්භක " "පූරකයයි. දැන් එය ${ARCH} සඳහාද පවතී." #. Type: boolean #. Description #. :sl4: #: ../grub-installer.templates:17001 msgid "" "It has interesting new features but is still experimental software for this " "architecture. If you choose to install it, you should be prepared for " "breakage, and have an idea on how to recover your system if it becomes " "unbootable. You're advised not to try this in production environments." msgstr "" "එය සතුව සිත්ගන්නාසුළු නව විශේෂාංග පවතින නමුත් එය තවම මෙම සැලසුම සඳහා පරීක්‍ෂණ මට්ටමේ පවතින " "මෘදුකාංගයකි. ඔබ එය ස්ථාපනය කිරීමට තෝරාගත්තේ නම්. ඔබ එය කඩාවැටීම ගැන සූදානම්ව සිටිය යුතු හා " "ආරම්භ කිරීමට නොහැකි වීමට ඉඩ ඇති ඔබේ පද්ධතිය නැවත සකසා ගැනීමටද දැනුමක් තිබිය යුතුයි. වෘත්තීයමය " "තත්වයන් සඳහා මෙය භාවිත නොකිරීම වඩාත් සුදුසුයි." #. Type: text #. Description #. :sl4: #: ../arcboot-installer.templates:1001 msgid "Install the Arcboot boot loader on a hard disk" msgstr "Arcboot ආරම්භකපූරකය දෘඩතැටියේ ස්ථාපනය කරන්න" #. Type: string #. Description #. :sl4: #: ../arcboot-installer.templates:2001 msgid "Disk for boot loader installation:" msgstr "ආරම්භක පූරක ස්ථාපනය සඳහා තැටිය:" #. Type: string #. Description #. :sl4: #: ../arcboot-installer.templates:2001 msgid "" "Arcboot must be installed into the volume header of a disk with a SGI " "disklabel. Usually the volume header of /dev/sda is used. Please give the " "device name of the disk on which to put arcboot." msgstr "" "Arcboot ස්ථාපනය විය යුත්තේ SGI තැටි ලේබලයක් සහිත වෙළුම් ශීර්ෂයක් ඇති තැටියකයි. සාමාන්‍යෙන් /" "dev/sda භාවිත වේ. කරුණාකර arcboot දැමීමට ඇවැසි උපකරණයේ නම ඇතුළත් කරන්න." #. Type: note #. Description #. :sl4: #: ../arcboot-installer.templates:3001 msgid "Arcboot configured to use a serial console" msgstr "Arcboot සකසා ඇත්තේ ශ්‍රේණිගත කොන්සෝලය භාවිත කිරීමටයි" #. Type: note #. Description #. :sl4: #: ../arcboot-installer.templates:3001 msgid "" "Arcboot is configured to use the serial port ${PORT} as the console. The " "serial port speed is set to ${SPEED}." msgstr "" "Arcboot සකසා ඇත්තේ කොන්සෝලය ලෙස ${PORT} ශ්‍රේණිගත පේනුව භාවිත කිරීමටයි. එම ශ්‍රේණිගත " "පේනුවේ වේගය ${SPEED} ලෙස සකසා ඇත." #. Type: boolean #. Description #. :sl4: #: ../arcboot-installer.templates:4001 msgid "Arcboot installation failed. Continue anyway?" msgstr "Arcboot ස්ථාපනය අසාර්ථකයි. කෙසේ හෝ ඉදිරියට යන්නද?" #. Type: boolean #. Description #. :sl4: #: ../arcboot-installer.templates:4001 msgid "" "The arcboot package failed to install into /target/. Installing Arcboot as " "a boot loader is a required step. The install problem might however be " "unrelated to Arcboot, so continuing the installation may be possible." msgstr "" "/target/ වෙත arcboot පැකේජය ස්ථාපනය අසාර්ථක විය. ආරම්භක පූරකයක් ලෙස Arcboot ස්ථාපනය " "අත්‍යාවශ්‍ය පියවරකි. ඇතැම්විට මෙම ගැටළුව Arcboot, හට අදාල නොවිය හැක. එමනිසා ඇතැම්විට " "ස්ථාපනය ඉදිරියට යා හැකිවිය හැක." #. Type: note #. Description #. :sl4: #. Translators, the 4th string of this description has been dropped from #. PO files. It contains firmware commands and should not be translated. #: ../arcboot-installer.templates:5001 msgid "Setting PROM variables for Arcboot" msgstr "Arcboot සඳහා PROM විචල්‍යන් සකසමින්" #. Type: note #. Description #. :sl4: #. Translators, the 4th string of this description has been dropped from #. PO files. It contains firmware commands and should not be translated. #: ../arcboot-installer.templates:5001 msgid "" "If this is the first Linux installation on this machine, or if the hard " "drives have been repartitioned, some variables need to be set in the PROM " "before the system is able to boot normally." msgstr "" "මෙම පරිගණකයේ ප්‍රථම Linux ස්ථාපනය මෙය නම් හෝ දෘඩ තැටි නැවත කොටස්කරණයට ලක්ව ඇත්නම්, " "පද්ධතිය නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට පෙර PROM හි ඇතැම් විචල්‍යයන් සැකසීමට සිදුවේ." #. Type: note #. Description #. :sl4: #. Translators, the 4th string of this description has been dropped from #. PO files. It contains firmware commands and should not be translated. #. "Stop for Maintenance" should be left in English #: ../arcboot-installer.templates:5001 msgid "" "At the end of this installation stage, the system will reboot. After this, " "enter the command monitor from the \"Stop for Maintenance\" option, and " "enter the following commands:" msgstr "" "මෙම ස්ථාපන අදියරෙන් පසු, පද්ධතිය නැවත ආරම්භ වනු ඇත. එයින් පසු, \"සේවා සඳහා නවතන්න\" " "අභිප්‍රේතයෙන් විධාන දර්ශකය ඇතුළත් කර, පහත විධාන ඇතුළත් කරන්න." #. Type: text #. Description #. :sl4: #: ../partman-nbd.templates:1001 msgid "Configure the Network Block Device" msgstr "ජාල වැලකුම් උපකරණය සකසන්න" #. Type: select #. Description #. :sl4: #: ../partman-nbd.templates:2001 msgid "NBD configuration action:" msgstr "NBD සැකසුම් ක්‍රියාව:" #. Type: select #. Description #. :sl4: #: ../partman-nbd.templates:2001 msgid "There are currently ${NUMBER} devices connected." msgstr "දැනට උපකරණ ${NUMBER} ගණනක් සබඳ කර ඇත." #. Type: string #. Description #. :sl4: #: ../partman-nbd.templates:3001 msgid "Network Block Device server:" msgstr "ජාල වැලකුම් සේවාදායකය:" #. Type: string #. Description #. :sl4: #: ../partman-nbd.templates:3001 msgid "" "Please enter the host name or the IP address of the system running nbd-" "server." msgstr "කරුණාකර nbd-සේවාදායකය ධාවනය වන ධාරක නාමය හෝ IP ලිපින ඇතුළත් කරන්න." #. Type: string #. Description #. :sl4: #: ../partman-nbd.templates:4001 msgid "Name for NBD export" msgstr "" #. Type: string #. Description #. :sl4: #: ../partman-nbd.templates:4001 msgid "" "Please enter the NBD export name needed to access nbd-server. The name " "entered here should match an existing export on the server." msgstr "" #. Type: select #. Description #. :sl4: #: ../partman-nbd.templates:5001 msgid "Network Block Device device node:" msgstr "ජාල වැලකුම් උපකරණ නෝඩය:" #. Type: select #. Description #. :sl4: #: ../partman-nbd.templates:5001 msgid "" "Please select the NBD device node that you wish to connect or disconnect." msgstr "කරුණාකර ඔබ සබඳ හෝ විසන්ධි කිරීමට බලාපොරොත්තු වන NBD උපකරණ තෝරන්න." #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:6001 msgid "Failed to connect to the NBD server" msgstr "NBD සේවාදායකයට සම්බන්ධවීම අසාර්ථකයි" #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:6001 #, fuzzy #| msgid "" #| "Connecting to the nbd-server failed. Please ensure that the host and the " #| "port or the name which you entered are correct, that the nbd-server " #| "process is running on that host and port (or using that name), that the " #| "network is configured correctly, and retry." msgid "" "Connecting to the nbd-server failed. Please ensure that the host and the " "export name which you entered are correct, that the nbd-server process is " "running on that host, that the network is configured correctly, and retry." msgstr "" "nbd-server සබඳවීම අසාර්ථක විය. කරුණාකර ඔබ ඇතුළත් කල ධාරකය හා පේනුව නිවැරදිද, nbd-" "server සැකසීම එම ධාරයක හා පේනුවේ ධාවනය වේද, එම ජාලය නිසි පරිදි සකසා ඇද්ද යන්න තහවුරු " "කරගෙන, යළි උත්සාහ කරන්න. " #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:7001 msgid "No more Network Block Device nodes left" msgstr "ජාල වැලකුම් උපකරණ කිසිවක් ඉතිරිව නැත" #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:7001 msgid "" "Either all available NBD device nodes are in use or something went wrong " "with the detection of the device nodes." msgstr "" "සියළු NBD උපකරණ නෝඩ භාවිතයේ පවතී නොහොත් උපකරණ නෝඩ හඳුනාගැනීමේ ගැටළුවක් පැන නැගී ඇත." #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:7001 msgid "" "No more NBD device nodes can be configured until a configured one is " "disconnected." msgstr "සැකසූ එකක් විසන්ධි කරන තෙක් තවත් කිසිඳු NBD උපකරණ නෝඩයක් සැකසිය නොහැක." #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:8001 msgid "No connected Network Block Device nodes were found" msgstr "කිසිඳු සබඳ කල ජාල වැලකුම් උපකරණ නෝඩයම් හමු නොවිනි" #. Type: error #. Description #. :sl4: #: ../partman-nbd.templates:8001 msgid "" "There are currently no Network Block Device nodes connected to any server. " "As such, you can't disconnect any of them." msgstr "" "කිසිඳු සේවාදායකයකට සබඳ කල ජාල වැලකුම් උපකරණ නෝඩයක් නොමැත. තිබියහොත්, ඔබට ඒවා කිසිවක් " "විසන්ධි කල නොහැක." #. Type: text #. Description #. :sl4: #. Menu entry #. Use infinite form #: ../partman-nbd.templates:9001 msgid "Connect a Network Block Device" msgstr "ජාල වැලකුම් උපකරණයක් සබඳ කරන්න" #. Type: text #. Description #. :sl4: #. Menu entry #. Use infinite form #: ../partman-nbd.templates:10001 msgid "Disconnect a Network Block Device" msgstr "ජාල වැලකුම් උපකරණයක් විසන්ධි කරන්න" #. Type: text #. Description #. :sl4: #. Menu entry #. Use infinite form #: ../partman-nbd.templates:11001 msgid "Finish and return to the partitioner" msgstr "අවසන්කර කොටස්කාරයකට නැවත පැමිණෙන්න" #. Type: text #. Description #. This item is a progress bar heading when the system configures #. some flashable memory used by many embedded devices #. :sl4: #: ../flash-kernel-installer.templates:1001 msgid "Configuring flash memory to boot the system" msgstr "පද්ධතිය පණගැන්වීමට ෆ්ලෑශ්මතකය සකසමින්" #. Type: text #. Description #. This item is a progress bar heading when an embedded device is #. configured so it will boot from disk #. :sl4: #: ../flash-kernel-installer.templates:2001 msgid "Making the system bootable" msgstr "පද්ධතිය ආරම්භකලහැකි ලෙස සකසමින්" #. Type: text #. Description #. This is "preparing the system" to flash the kernel and initrd #. on a flashable memory #. :sl4: #: ../flash-kernel-installer.templates:3001 msgid "Preparing the system..." msgstr "පද්ධතිය සූදානම් කරමින්..." #. Type: text #. Description #. This is a progress bar showing up when the system #. write the kernel to the flashable memory of the embedded device #. :sl4: #: ../flash-kernel-installer.templates:4001 msgid "Writing the kernel to flash memory..." msgstr "ෆ්ලෑශ් මතකයට කර්නලය ලියමින්..." #. Type: text #. Description #. This is a progress bar showing up when the system generates a #. special boot image on disk for some embedded device so they #. can boot. #. :sl4: #: ../flash-kernel-installer.templates:5001 msgid "Generating boot image on disk..." msgstr "ආරම්භක පිළිබිඹුව තැටිය මත සකසමින්..." #. Type: text #. Description #. Main menu item #. This item is a menu entry for a step where the system configures #. the flashable memory used by many embedded devices #. (writing the kernel and initrd to it) #. :sl4: #: ../flash-kernel-installer.templates:6001 msgid "Make the system bootable" msgstr "පද්ධතිය ඇරඹිය-හැකි තත්වයට හරවන්න"